Type Here to Get Search Results !

පුංචි ඡන්ද ප‍්‍රතිඵලය අනුව මාලිමාව දිනන්නේ පලාත් සභාවයි.. ඒකත් නූලෙන්..


 පසුගිය පළාත් පාළන මැතිවරණය පළාත් සභා ඡන්දයක් වූවා නම් ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ලැබෙනුයේ එක් පළාත් සභාවක් පමණක් වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.


ඉදිරියේදී ආණ්ඩුව සතු ජන මතය තවත් හීන වන බැවින් ඔවුන්ට කිසිදු පළාත් සභාවක් ජයග්‍රහණය කිරීමට නොලැබෙන නිසා ඔවුන් පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට තීරණය කරනු ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.


පසුගිය පළාත් පාලන ය ඡන්දයේ ප්‍රතිඵල සියුම්ව විශ්ලේෂණය කරමින් සිය youtube නාලිකාවට වීඩියෝවක් එක් කරමින් ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරයි.


ඉන්දියාවේ ද ආශිර්වාදය ඇතිව පළාත් සභා ඡන්දය නොපවත්වා සිටීමට මෙම ආණ්ඩුවට හැකියාව පවතින බව මෙහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads