Type Here to Get Search Results !

ආර්ථිකයට ලොකු ගැම්මක්.. ගොඩදාන්න සභාපතිකම ලක්මාලිට.. සහයට කොට්ටච්චිත්..


 ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් විය.


කාරක සභාවේ මංගල රැස්වීම ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් යොජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් විසින් ස්ථිර කර කරන ලදි.


මෙම රැස්වීම සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads