Type Here to Get Search Results !

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ දැඩි අවදානමක.. සීනි හදන්න නොගෙන උක් අස්වනු කුණුවෙයි..

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවට චෝදනා එල්ල වෙයි.


උක් සපයන වගාකරුවන් පෙන්වා දෙන්නේ අක්‍රමවත් පරිපාලනය හා කළමනාකරණය දුර්වර්තනා නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය.


එම කර්මාන්ත ශාලාවට දැනට පත්කර ඇති ප්‍රධාන නිලධාරින් කිසිවෙකු මෙම කර්මාන්තය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති අය බවද ඔවුන් පෙන්වා දෙති.


මේ වන විට කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය කිරීමට උක් ලබා නොගන්නා බවත් එනිසා ඇතැම් ස්ථානවල උක් අස්වනු ගොඩගතා ඇති බවත් වගාකරුවන් චෝදනා කරති.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads