ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
එම දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ආකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම පියවර ගනු ඇති බවද පැවසෙයි.
එ් අනුව නව සාමාන්‍යාධිකරිවරයෙක් ළඟදීම පත්කිරීම සිදුවනු ඇති බවද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාස මෑතකදී කියා සිටියේ සති දෙකක පමණ කාලය ඇතුළත දැඩි තීන්දු ගෙන දුම්රිය සේවය යථාවත් කිරීමට සූදානම් බවය.