Type Here to Get Search Results !

වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවස ඉලක්ක කර ගනිමින් සිදුව ඇත.

අද අලුයම 4:40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන එල්ල වී ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා තිබූ බවයි.

වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

වෙඩික්කරුවන් පලායන අවස්ථාවේදී පොලිසියද ඔවුන් වෙත වෙඩි තබා ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads