Type Here to Get Search Results !

100ක් 350යි - 100ක් 300යි එලවළු මිල ගණන් අති විශාල ලෙස ඉහලට..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත.


කොළඹ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පසුගිය සතියෙ දෙතුන් ගුණයකටත් එහා මිලකින් එයද ගොස් ඇත.


ප්‍රධාන වශයෙන් එළවළු වගා කරන වගා බිම් පැවති වර්ෂාවත් සමඟ විනාශයට පත් වීම මත එළවළු හිඟතාවයක් ඇතිවීම හා ප්‍රවාහන මාර්ග අවහිර වීමත් මත මෙම තත්ත්වය ඇතිව තිබෙන බව වෙළඳුම් සඳහන් කරති.


කෙසේ වෙතත් ප‍්‍රකට සුපිරි වෙලදසැල් ජාලයන්හිද එලවලු මිල ඉහල ගොස් ඇතත්
එය සාමාන්‍ය වෙලදපලේ මෙන් අති විශාල අගයන්ගෙන් නොවේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads