Type Here to Get Search Results !

කැලණි ගඟ දෙපස ජනතාව වහාම ඉවත්වෙන්න...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසන්නේ, ඉදිරි පැය කිහිපය තුළ කොළොන්නාව, කඩුවෙල, සීතෝතාවක සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ බරපතල අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමකින් දන්වා තිබෙන බවයි.


මේ නිසා එම ප්‍රදේශවල තවමත් නිවෙස්වල සිටින ජනතාවට වහාම නිවාස අතහැර සුරක්ෂිත ස්ථාන කරා යාමේ ඉල්ලීමක් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කර තිබේ.


විශේෂයෙන්ම කැලණි ගඟේ මිටියාවත ප්‍රදේශයේ සහ ගඟේ දෙපස ජීවත් වන පුද්ගලයින්ට කිසිදු ප්‍රමාදයකින් තොරව ඉවත් වන ලෙස දැනුම් දෙන බවත් ඔහු අවධාරණය කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads