Type Here to Get Search Results !

මාලිමා මන්ත්‍රී නීතිය නමයි.. අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු බේරන්න පොලිස් ලොක්කෙකුට අමතයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා පොලිසියට බලපෑම් කරන ආකාරයක් දැක්වෙන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරු මාරුමෙන් තිබේ.


නීති විරෝධී ආකාරයෙන් ගස් කැපීමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආපසු එම පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ලිහිල් කරන ලෙස මන්ත‍්‍රීවරයා එමගින් ඉල්ලයි.


පොලිස් නිලධාරියා සඳහන් කරන්නේ පොලිස් පොතේ නොලියා වෙනත් ක්‍රමවේදයක් හරහා අදාළ ජාවාරම්කරුවාගේ ලිහිලක් ලබා දෙන ලෙසයි.


පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයේ ඒ මොහොතේ නොසිටි අතර ඒ වෙනුවට ඔහු අමතන්නේ ඒ මොහොතේ සිටි ප‍්‍රධානියා වෙතයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads