Type Here to Get Search Results !

ගල් අඟුරු වංචාව මහ බැංකු වංචාවටත් වඩා ලොකුයි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

නොරෙච්චෝලේ බලාගාරයට බාල ගල් අඟුරු ආනයනය ඔස්සේ මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් සිදුව ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එච්.ඩී.ආර්. අතුල මහතා පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිළිබඳ පළකරන සමීක්ෂණ වාර්තාවල ගල් අඟුරු වංචාව පිළිබඳවද සඳහන් කළ යුතු බවයි.


මේ වන විට මිලියන 2840ක් පමණ දැනටමත් පාඩුවී ඇති බවත් ඉදිරියට පැමිණීමට නියමිත ගල් අඟුරුද ප්‍රමිතියෙන් බාල බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads