Type Here to Get Search Results !

අපේ තාත්තා ඉංග්‍රීසි ගුරුවරයෙක්.. පස්සේ ග්‍රාමසේවක කෙනෙක් වුණා.. - ඇමති විජිත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සිය පියා වෘත්තියෙන් ඉංගිරිසි ගුරුවරයෙකු බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

අනතුරුව ඔහු ග්‍රාම සේවක වෘත්තියට පිවිසි බවද මව දිගටම ගුරුවරියක ලෙස සේවය කළ බවද හෙතෙම ප්‍රකාශ කරයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව දේශපාලනයට පිවිසි බවත් කිසිදු රැකියාවක් කර නොමැති බවත් විජිත හේරත් ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් විජිත හේරත් මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads