Type Here to Get Search Results !

මැදපෙරදිග යුද්ධය මැද සෑම නිවසකටම නොමිලේ ගෑස්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

බටහිර ආසියාවේ යුද්ධය මධ්‍යයේ ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ අයවැය මහ ඇමතිනි රේඛා ගුප්තා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළාය. එම අයවැය මගින් දිල්ලිය තුල විශාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක් සහ ශක්තිමත් පාරිසරික සමතුලිතතාවයක් ඇති කිරීමට පියවර රැසක් ගෙන ඇත.


ඉන්දීය රුපියල් කෝටි 1,03,700 ක් වන සමස්ත අයවැය දිල්ලියේ ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කළ විශාලතම අයවැයක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මාර්ග, නාගරික සංවර්ධනය සහ සිවිල් වියදම් මත දැඩි ලෙස අයවැය රඳා පැවතුනද දිල්ලි ආණ්ඩුව මෙය හරිත අයවැයක් ලෙස නම් කර තිබේ.


මෙම අයවැය ඉදිරිපත් කරමින් මහ ඇමතිනි රේඛා ගුප්තා විසින් දිල්ලියේ සෑම නිවසකටම නොමිලේ ගෑස් සිලින්ඩර දෙකක් ලබා දීම සඳහා රුපියල් කෝටි 260 ක් වෙන් කර ඇති අතර එම ගෑස් සිලින්ඩර දෙක හිමිවන්නේ එකක් හෝලි උත්සව දිනයේදී සහ අනෙක දීපවාලි දිනයේදී බවද ඇය ප්‍රකාශ කළාය.


කමිල ඩයස්
FB

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads