Type Here to Get Search Results !

මේ යුද්ධය අපේ නෙමෙයි... කිසිම පාර්ශ්වයකට අපේ සහය නෑ... - ටිල්වින්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වර්තමාන ජාත්‍යන්තර යුදමය තත්ත්වය තමන් විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.


ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ඇති නිසා එහි බලපෑම් සඳහා මුහුණදීමේ හැකියාව රටට ඇති නිසා කිසිවෙකු කලබල විය යුතු නැති බවද ඔහු පෙන්වා දෙයි.


මෙවැනි අර්බුද සඳහා රටක් සාමුහිකව මුහුණදිය යුතු වුවද ජනතාවට කන්න නැති වී හෝ ආණ්ඩුව කඩා වැටෙනු ඇතැයි අපේක්ෂාවෙන් විපක්ෂය කටයුතු කරන බවටද ටිල්වින් සිල්වා චෝදනා කරයි.


මෙවැනි යුද ගැටුම්වලදී ආණ්ඩුව කිසිදු පාර්ශ්වයකට යුදමය සහය ලබානොදන අතර ජාත්‍යන්තර නීතිය අනුව මානුෂීය ආධාර ලබා දීමට බැඳී සිටින බවද ඔහු අවධාරණය කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads