Type Here to Get Search Results !

පැරණි අය බලයේ සිටියා නම් රුපියල් ට්‍රිලියනයක සංචිත හදන්න බෑ.. අපි ඉන්න හිතෙන රටක් හැදුවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ කිසිදු බද්දක් අලුත් නොගැසූ බවත් කිසිදු බද්දක් වැඩි නොකළ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

මෙම වසර එකහමාර හිටපු පාලකයන් බලයේ සිටියේ නම් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.1 හෝ රුපියල් ට්‍රිලියනයක සංචිත ගොඩනගාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

අර්බුද දෙකකට මුහුණ දී විපක්ෂයටද රටේ සිටිය හැකි ආකාරයට අර්බුද කළමනාකරණය පිළිබඳ ඔවුන් ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතු බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads