Type Here to Get Search Results !

ආණ්ඩුව දක්ෂයන්ගෙන් පිරිලා.. පිට කවුරුත් ඕන නෑ.. කාටවත් අපි ආරාධනා කළේ නෑ..- මාලිමා මන්ත්‍රිනී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

විපක්ෂයේ සිටින දක්ෂයන්ට ආණ්ඩුවට ආරාධනා කළ බවට පැතිරෙන කතාවල සත්‍යයක් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර පවසයි.

බොහෝ දෙනෙකු තමන් විශේෂය යැයි සිතා සිටියද ඒ කිසිවෙකු තමන්ට විශේෂයක් නොමැති බවද ඇය අවධාරණය කරයි.

ආණ්ඩුවේ සිටින ජනාධිපතිතුමා සහ 159 දෙනාම ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට හැකියාව ඇති දක්ෂයන් බවද මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.

එහෙයින් කිසිවෙකුට විශේෂයෙන් ආරාධනා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද හේමාලි වීරසේකර සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads