Type Here to Get Search Results !

අපි ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා.. - මාලිමා මන්ත්‍රී..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක් තුළ ඉතිරි කරන ලද දැවැන්ත මුදල් සම්භාරය මේ වන විට ජනතාවගේ සුවපහසුව සඳහා යොදවමින් සිටින නිසා ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.

"මේ රටේ ඉතිහාසයේ ජනතාව වෙත එවන්න පුළුවන් උපරිම මුදල් ප්‍රමාණය මේ ඉතුරු කරන ලද දැවැන්ත මුදල් සම්භාරයෙන් ජනතාවගේ සුව පහසුව සඳහා වෙච්ච කටයුතු කරමින් ඉන්නවා.

අධ්‍යාපනයටද, සෞඛ්‍යටද, දිළිඳුකම පිටුදැකීම සඳහා ඇතුළු අනෙකුත් සියලුම දේ සඳහා වෙන්කරමින් ඉන්නවා. ඒ නිසා ජනතාව අපිත් එක්ක ඉන්නවා. ජනතාව අතරට යන්න අපිට එහෙම ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ."

ලාල් ප්‍රේමනාත් මේ බව පැවසුවේ පසුගියදා අලපලාදෙනිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads