Type Here to Get Search Results !

වාහනයේ කාබන් බද්ද රු.12330/- යි.


වාහනයේ ආදායම් බලපත‍්‍රය අලුත් කරවා ගැනීමට මෑතකදී ක‍්‍රියාත්මක කර ඇති කාබන් බද්ද සදහා රුපියල් 12,330ක් ගෙවූ අයෙක් එහි රිසිට්පත සමාජ ජාලයන් වෙත එක් කර තිබේ.

මීට අමතරව වාහනයේ බලපත‍්‍රය අලුත් කර ගැනීම සදහා අදාල පුද්ගලයා දුම් පරීක්‍ෂණ සහතිකයද ලබා ගත යුතු අතර බලපත‍්‍රය අලුත් කිරීමටද වෙනම අය කරයි.


Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads