Type Here to Get Search Results !

Samsung Galaxy S10 දුරකථනය ලොවට හඳුන්වා දුන් ලංකාවේ තරුණිය (PHOTOS)


Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය.

එහිදී  introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු වීම සුවිශේෂි සිදුවීමකි.

ඇය නමින් සුසෑන් ද සිල්වාය.මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් නුවර පදිංචිව සිටින සුසෑන්  Samsung Electronics Americaහි නිෂ්පාදන අලෙවිකරණ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරයි.

එමෙන්ම ඇය Samsung Electronics සමාගමට සම්බන්ධ වී මේ වන විට වසර 8ක් ගතව ඇති බවද සඳහන් වෙයි.





Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads