Type Here to Get Search Results !

අද හමුවුනු රෝගීන් 11 දෙනා එකම ප්‍රදේශයෙන් මෙන්න තොරතුරු


තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 11ක් සොයා ගැනීමත් සමග බේරුවල ප්‍රදේශයේ අවදානම වැඩිවී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.
advertisement
ඒ ,එම රෝගීන් 11ම බේරුවල පදිංචිකරුවන් වීම නිසායි.
ඔවුන් පසුගිය දා නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන ගිය අය වනවා.
කොළඹ ප්‍රදේශයේ 600කගේ පමණ පරීක්ෂණ ප්‍රතිපල ද අද නිකුත්වීමට නියමිතයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads