Type Here to Get Search Results !

කරාපිටිය කොරෝනා වාට්ටුවේ සිටි රැඳවියක් පැන යයි


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සිටි බන්ධනාගාර රැඳවියක් ඊයේ (09) සවස රෝහලෙන් පැන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙම රැදවියා ඊයේ බුස්ස බන්ධනාගාරයේ සිට උණ කැස්ස වැනි රෝග ලක්ෂණ තිබිම නිසා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම රැදවියා කොරෝනා පරීක්ෂණයකට ද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads