HomeNewsමියගිය 3වන රෝගියාගේ බෑනා සහ මුණුපුරාටත් කොරොනා Covid-19 News මියගිය 3වන රෝගියාගේ බෑනා සහ මුණුපුරාටත් කොරොනා Breaking News 6:41 PM 0 කොරෝනා වෛරසය ආසාදනයෙන් ඊයේ දිනයේ මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දිනයේදී පැවති මාධ්‍යය හමුවකදී මේ බව සඳහන් කළා. Tags Covid-19 News Newer Older