Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා 4වන මරණයත් වාර්තාවෙයි


කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වී ශ්‍රී ලංකාවේ සිදුවූ සිව්වැනි මරණයත්, මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

මියගොස් ඇත්තේ  58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads