Type Here to Get Search Results !

රෝහලෙන් පැන්න කොරෝනා සැක කාන්තාව අල්ලයි - මෙන්න ගියපු තැන


කොරෝනා ආසාදිත බවට සැකසහිත වූ කන්තලේ රෝහලේ සිට පැන ගිය කාන්තාව පොලීසිය විසින් කන්තලේ වැව්බැම්ම මතදී ඊයේ (06) අත්අඩංගුවට ගෙන නැවතත් රෝහල වෙත භාරදී තිබෙනවා.
මෙලෙස පැනගොස් නැවත රැගෙන විත් ඇත්තේ 26 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචි කාරියකි‍.
හේතුවක් නොමැතිව කන්තලේ ප්‍රදේශයට පැමිණ තිබෙන මැය ගැවසුනු තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබදව රෝහල් පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංග වීරසිංහ විමර්ශන සිදුකරනු ලබනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads