Type Here to Get Search Results !

නිරෝදානයවූ තවත් පුද්ගලයකුට කොරෝනා..!


දින14 ක් නිරෝධායනයට ලක් වූ බේරුවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුට දින 6 කට පසු කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔහු ඉන්දුනීසියාවෙන් සිට පැමිණි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads