Type Here to Get Search Results !

ලොව ලාබාලතම කොරෝනා ආසාදිතයා මියයි


කොරෝනා වෛරසයට බිලිවූ ලොව ලාබාලතම දරුවා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. සති 6ක් පමණ වයසැති මේ ළදරුවා ඇමෙරිකාවේදී මියගොස් ඇති බවට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසුවා.

මියගිය ළදරුවා රෝහල කරා ගෙන යන අවස්ථාවේදී මෙලෙස මියගිය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඇමෙරිකාවේ පසුගිය පැය 24 තුලදී වෛරසය හේතුවෙන් 1000කට වැඩි සංඛ්‍යාවක් මියගිය අතර මේ කුඩා බිලිඳාද ඒ අතර වනවා.

වෛද්‍යවරුන් පවසන්නේ බිලිඳා යම්කිසි ආකාරයෙන් රෝගාතුරවී සිටි බවයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads