Type Here to Get Search Results !

කොටිකාවත්තේ කොරෝනා රෝගියා ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින් එළවළු විකුණලා - ඔහු එළවළු වෙළෙන්දෙක්


කොටිකාවත්ත ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත පුද්ගලයා එළවළු ව්‍යාපාරිකයකු බව වාර්තා වනවා.
advertisement
ඔහු ගේ මව කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටිනවා.
ඔහු ත්‍රිරෝද රථයකින් දිනපතා ගොස් එම ප‍්‍රදේශයේ එළවළු අලෙවි කර ඇති බව ට තොරතුරු ලැබි තිබෙනවා.
මෙ අනුව එම පුද්ගලයා එළවළු විකුණූ අයට අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads