COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිහිටුවීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබුණු මූල්‍ය ආධාර සියල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දීමට පියවර ගෙන තිබේ.
පෙරේදා (06) දින මෙම මුදල් බාර දීම සිදුවිය.
මෙම ගිණුමේ ශේෂය අද වන විට රු. මිලියන 420 ඉක්මවා ඇති බව වාර්තා වේ.


