Type Here to Get Search Results !

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ වාර්තාවෙයි - මෙන්න රට?


ගත වූ පැය 24 තුළ දී ඇමරිකාවේ කොරෝනා ආසාදිත  මරණ සංඛ්‍යාව 1,858ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .
මේ දක්වා අමෙරිකාවෙන් වාර්තාවූ වැඩිම රෝගී මරණ සංඛ්‍යාවද එය වනවා .
ඒ අනුව , එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 12,800 ඉක්මවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා .

සම්පූර්ණ විස්තරය

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads