Type Here to Get Search Results !

ශ්‍රී ලංකාවේ කොරෝනා අලුත්ම තත්වය


මේ වනවිට කොරෝනා බවට සැක කරන රෝගීන් 201 ක් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ කොරෝනා යැයි හඳුනාගත් රෝගීන් 102 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.
advertisement
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ ගණන 310ක්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads