Type Here to Get Search Results !

කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන දැයි බරපතළ සැකයක් - මේ මොහොත බැරෑරුම් තත්වයක් වෛද්‍ය හරිත අලුත්ගේ


ශ්‍රී ලංකාවේ ද කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන වන්නේ දැයි බරපතළ සැකයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
advertisement
ඒ අනුව මේ මොහොත බැරෑරුම් තත්වයක් යැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.
එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads