Type Here to Get Search Results !

කොරෝනා මර්ධනයට සොයාගත් එන්නත අත්හදා බලන්නේ අදයි මෙන්න තොරතුරු


නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා එක්සත් රාජධානියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද නවතම එන්නත අද (23) දිනයේදී අත්හදා බැලීමට නියමිතයි.
advertisement
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සකස් කරන ලද මෙම එන්නත අද දින ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන රෝගීන් කිහිප දෙනකු භාවිත කොට අත්හදා බැලීමට නියමිත බවකි.
එමෙන්ම අද දින සිටම මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවත්, එය සාර්ථක වුවහොත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර එය බෙදාහැරීමට වහාම පියවර ගන්නා බවත් හැන්කොක් වැඩිදුරටත් පවසා ඇත.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads