Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156වෙයි


ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් රෝගීන් 4 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයින් බවට තහවුරු වීමත් සමගයි.
ඒ අනුව, අද දිනය තුළ වාර්තා වුණ සමස්ථ අසාදියින් ගණන 05 ක් වනවා
මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 21ක්.
එමෙන්ම ඊයේ දිනයේදී පුද්ගලයන් 225කගේ පමණ සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති අතර මේ වන විට රෝගීන්ට අමතරව රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝගීන් ඇසුරු කළ පුද්ගලයන්ගේ ද සාම්පල් පරීක්ෂාව සිදු කරනු ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads