HomeNewsBREAKING NEWS - කොවිඩ් - 19 රෝගීන් ගණන තවත් ඉහල යයි Covid-19 News BREAKING NEWS - කොවිඩ් - 19 රෝගීන් ගණන තවත් ඉහල යයි Breaking News 11:21 AM 0 ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද තවත් රෝගින් 02 ක් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි. මේ අතර සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 38 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. Tags Covid-19 News Newer Older