HomeNewsBREAKING NEWS - කොරෝනා 6වන මරණයත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවෙයි Covid-19 News BREAKING NEWS - කොරෝනා 6වන මරණයත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවෙයි Breaking News 11:05 AM 0 මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වනවා. ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වනවා. Tags Covid-19 News Newer Older