Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා වෛරසය ආසදිත රෝගීන් ගණන තවත් ඉහල යයි


ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් රෝගින් 04ක්‌ කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි.

මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 27ක්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads