Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා මරණ ගණන තවත් ඉහලට


මෙරට කොරෝනා ආසාදිත හත්වන මරණය අද පස්වරුවේ සිදුව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළා.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරදු 48 ක් වූ පිරිමි පුද්ගලයෙක්.
ඒ අනුව මෙරටදී මිය ගිය කොවිඩි ආසාධිතයින්ගේ ගණන 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads