මේ රන්ජන් රාමනායක මහතා සිය මුහුණු පොතේ තබා තිබූ සටහනයි
"බලධාරීන්ට දැනුවත් වීම පිණිසයි,විවේචනයක් නොවේ මෙන්න රටේ සැබෑ තත්ත්වය,රජයෙන් සහනාධාර හරියට බෙදී ගොස් නැත,දුර කථනයෙන් දැනට රන්ජන්ගෙන් සහල් සහනාධාර ඉල්ලූ පිරිසගෙන් කොටසක් පමණයි,කෙරවලේ ඇත්තේ ඉල්ලූ සහල් මළු ගණන"