Type Here to Get Search Results !

බෝට්ටු මගින් කොරෝනා ආසාදිතයින් ලංකාවට ඒමේ අවදානමක් - මුහුදේ ආරක්ෂාව වැඩි කරයි


කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
එනිසා එවන් සැකකටයුතු යාත්‍රා සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට කොළඹ සිට යාපනය දක්වා මුහුදු කලාප කේන්ද්‍ර කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.
මේ ආකාරයට ඉන්දියාවේ සිට කොරෝනා රෝගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බවද වාර්තා වනවා.
එමෙන්ම නාවික හමුදා විසින් රට වටා මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර නිරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නංවා තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads