Type Here to Get Search Results !

කොරෝනා වෛරසයෙන් බිළිඳුන් ආරක්ෂා කරගැනීමට අලුත් ක්‍රමයක්..? PHOTOS


මේ වනවිට මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා සෑම රටකම ව්‍යාප්තවී ඇති අතර එය ආසාදනය වීමෙන් පුද්ගලයින් 95,751 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1,605,277ක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට අලුත උපන් දරුවන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බවට වෛද්‍යවරුන් පවසනවා.
එම නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වැඩිදුරටත් උනන්දු වන බවයි වාර්තා වන්නේ.
බැංකොක්හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වීමට විශේෂ මුහුණු ආවාරණයක් සකස් කර තිබෙනවා.
එම ආවාරණ සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ඉතා සීඝ්‍රයෙන් සංසරණය වනවා.



Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads