Type Here to Get Search Results !

අබුඩාබි සිට පැමිණි තරුණියකට කොරෝනා


අබුඩාබි සිට මෙරටට පැමිණ ඇති කල්පිටිය – දළුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යවා තිබෙනවා.
advertisement
පසුගිය 08 වැනි දා ඇය මෙරටට පැමිණ තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළේ සිට ඇයව නිරෝධායනය කටයුතු සඳහා කුණ්ඩසාලේ සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයේ පවත්වා ගෙන යන මධ්‍යස්ථානය කරා යොමු කරනු ලැබුවා.
මහනුවර මහ රෝහලේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads