Type Here to Get Search Results !

කොරෝනා නිසා රෝහලේ සිටි දරුවාට නැකතට අකුරු කියවයි


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (IDH) නැකතට අකුරු කියවීම ඊයේ (15) සිදුවුණා.
advertisement
IDH රෝහලේ අංක 02 ළමා වාට්ටුවේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාව සංවිධානය කර තිබෙනවා.
සියල්ලන්ගේම ආශිර්වාදය මැද මේ පුංචි දරුවා අකුරු කියවූ වීඩියෝව පහතින් දැක්වෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads