කෑගල්ල – වට්ටාරම ඇල මාර්ගයේදී දියේ ගසාගෙන යෑමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 48 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර කෑගල්ල-වල්දෙණියේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් 65 හැවිරිදි කාන්තාවක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ


