Type Here to Get Search Results !

කොළබින් තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් හමුවෙයි


කොළඹ නගරයේ මෝදර – මහල් නිවාස සංකීර්ණයකින් සහ කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා.
advertisement
මෝදර මහල් නිවාස සංකීර්ණයෙන් සොයා ගත් කාන්තාව 62 හැවිරිදි වියේ පසුවන අතර කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයා පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
කොළඹ මහ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ මෝදර ප්‍රදේශයෙන් හමුවූ කාන්තාව ඇසුරු කළ 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරන බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads