Type Here to Get Search Results !

ඇඳිරිනීතිය ලිහිල්වූ නිසා කොළඹට වුනදේ..?


ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී කොළඹ නගරයේ වායු දූෂණය අවම මට්ටමක පැවති අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සරත් පේ‍්‍රමසිරි සඳහන් කළා.
advertisement
ඒ, අනුව කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක්. නමුත් දැන් මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් අතර අගයකට ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වායු දූෂණය පිළිබඳ කෙරෙන අධ්‍යයනවලින් හෙළි කරගන්නා තොරතුරු අනුව 2025 වසර වනවිට මෙරට නාගරික වායු දූෂණය අවම කිරීමට සැලසුමක් සකස් කරන බව ද ඒ මහතා කියා සිටියා

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads