Type Here to Get Search Results !

පුද්ගලයින් 27 දෙනෙකු රැස් කරලා නිරෝධායන නීති කැඩූ ආගමික ස්ථානයකට මුද්‍රා තබයි


නිරෝධායන නීතිවලට පටහැනිව පවත්වාගෙන ගිය ආගමික ස්ථානයකට මුද්‍රා තැබිමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා.
ඊයේ (16) පස්වරුවේ මාරවිල ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පුද්ගලයින් 27 දෙනෙකු රැස්කර ආගමික වතාවත් පවත්වා ඇති අතර, ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් මාරවිල පොලිසියට පැමිණිලි කර තිබුණා.
advertisement
පොලිසිය එම ස්ථානය වැටලීමේදි නිරෝධායන නීතිවලට පටහැනිව හැසිරුණු පිරිස සමග මුඛ ආවරණ නොමැතිව සිටි දරුවන්ද හමුවී තිබෙනවා.
අදාළ ආගමික ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයාට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads