HomeNewsBREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වුනු රෝගීන් ගණන අද තවත් ඉහළට Covid-19 News BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වුනු රෝගීන් ගණන අද තවත් ඉහළට Breaking News 4:11 PM 0 නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. advertisement ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 891ක් වන අතර ඉන් 500 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. Tags Covid-19 News Newer Older