Type Here to Get Search Results !

ශ්‍රී ලංකාව තුල අලුත්ම කොරෝනා තත්වය


ඊයේ දිනය තුළ මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20 දෙනෙකු වනවා.
advertisement
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත්, මේ වන විට කොරෝනා ආසාදිතයන් 549 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සඳහන්.
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සුව වූවන් සංඛ්‍යාව 213ක් ද වන බවයි වාර්තා වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads