Type Here to Get Search Results !

මාස එකහමාරක් පමණ වන බිළිඳෙකුට කොරෝනා වැළදෙයි


ඊයේ (14) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් අතර කුඩා බිළිඳෙකු ද වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ, වයස මාස එකහමාරක් පමණ වන බිළිඳෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
advertisement
මේ වන විට නාවික හමුදා සෙබළුන් 479 දෙනෙකු කොරෝනා ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් රෝගීන් 135 දෙනෙක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව ප්‍රතිකාර ලබමින් සිටින මුළු නාවික සෙබළුන් සංඛ්‍යාව 344ක් වන අතර සමස්තයක් ලෙස රටේ දැනට රෝහල් ගතව සිටින මුළු ආසාධිතයින් ගණන වන්නේ 471ක් පමණි.
මේ වන විට සුවය ලැබූ මුළු රෝගීන් ගණන 455ක් වනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads