අද (10) දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් රෝගීන් 08 දෙනා ගෙන් 06 දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් වන අතර සෙසු රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
ඊයේ දිනයේදී ඵ්Cර් පරීක්ෂණ 1424ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.


