ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 957ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 8ක් හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 22ක්.
මෙරටින් වාර්තාවූ ආසාදිතයන්ගෙන් 428 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 520ක්.
මෙරටින් මරණ 9ක් ද වාර්තාවුනා.


