Type Here to Get Search Results !

🔴 BREAKING NEWS - නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට


නව කොරෝනා ආසාදිතයන් 12 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

advertisement
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 520 ක්.

මීට අමතරව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 420 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එමෙන්ම මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාව තුළ මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙක් වනවා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads